Corel Draw මගින් චිත්‍ර අඳින්නට
කැමැත්තෙන් පසු වෙන නවකයන්
පළමුවම වටහා ගත යුතු
ඉතාම වැදගත් කරුණක් නම්
Corel Draw චිත්‍ර නිර්මාණය සඳහා
චිත්‍ර ඇඳීමේ හැකියාවක් තිබීම
අවශ්‍යතාවයක් නොවෙන බවයි.
චිත්‍ර අඳින කෙනෙකුට
Corel Draw චිත්‍ර නිර්මාණය වඩා පහසු වනු ඇත්තේ
චිත්ත රූපයක් මවා ගැනීමට
චිත්‍ර ඇඳීමේ පුහුණුව වැදගත්වන නිසාය.
එහෙත්
චිත්‍ර ඇඳීමේ හැකියාව නැති
නවකයෙකු වුවත්
පුහුණු වෙන අතරතුර
එම හැකියාව දියුණු වෙනු ඇත.
කැමැත්තෙන් පසු වෙන නවකයන්
පළමුවම වටහා ගත යුතු
ඉතාම වැදගත් කරුණක් නම්
Corel Draw චිත්‍ර නිර්මාණය සඳහා
චිත්‍ර ඇඳීමේ හැකියාවක් තිබීම
අවශ්‍යතාවයක් නොවෙන බවයි.
චිත්‍ර අඳින කෙනෙකුට
Corel Draw චිත්‍ර නිර්මාණය වඩා පහසු වනු ඇත්තේ
චිත්ත රූපයක් මවා ගැනීමට
චිත්‍ර ඇඳීමේ පුහුණුව වැදගත්වන නිසාය.
එහෙත්
චිත්‍ර ඇඳීමේ හැකියාව නැති
නවකයෙකු වුවත්
පුහුණු වෙන අතරතුර
එම හැකියාව දියුණු වෙනු ඇත.
COREL DRAW
ග්‍රැෆික් මෘදුකාංග අතර
තනිව වැඩක් කරගන්නා ප්‍රමාණයට
ඉතාම පහසුවෙන් පුහුණු විය හැකි
සරල මෘදුකාංගයකි.
ග්‍රැෆික් මෘදුකාංග අතර
තනිව වැඩක් කරගන්නා ප්‍රමාණයට
ඉතාම පහසුවෙන් පුහුණු විය හැකි
සරල මෘදුකාංගයකි.
කුඩා දරුවන් කතුරෙන් කඩදාසි කපා
කොලාජ් චිත්‍ර නිමවනා ආකාරයට....
කොලාජ් චිත්‍ර නිමවනා ආකාරයට....
එකක් මත එකක්
එකක් මත එකක් යෙදූ
සරල ජ්‍යාමිතික හැඩතලවල ආධාරයෙන්
ඉතා විස්තර සහිත
සංකීර්ණ ඩිජිටල් නිර්මාණ කල හැකිය.
රේඛා ඛණ්ඩ සහ
ඒ රේඛා ඛණ්ඩ පාලනයට සහ
රඳවන්නට ආධාර වන
ගැට වැනි නෝඩ් නම් ආධාරක වලින්
හැඩතල නිර්මාණය වෙයි.
ඒ රේඛා ඛණ්ඩ පාලනයට සහ
රඳවන්නට ආධාර වන
ගැට වැනි නෝඩ් නම් ආධාරක වලින්
හැඩතල නිර්මාණය වෙයි.
මතු සබැඳේ.
No comments:
Post a Comment