පරිගණකයෙන් මුහුණු වල චිත්‍ර අඳින අයCorel Draw මෘදුකාංගය වගේම
මුහුණෙ හැඩතල හැදෙන ආකාරයත්
ඉගෙන ගන්න අවශ්‍යයි..
ඉතාම පහසුවෙන්
මෘදුකාංගයක් ඉගෙන ගන්න පුලුවන්..
මුහුණක් හරියට අඳින්න ඉගෙනගන්න
ජීවිත කාලෙම ගත කළත් මදි..
Corel Draw චිත්‍ර නිර්මාණය සඳහා
අතින් චිත්‍ර ඇඳීමේ හැකියාවක් තිබීම
අවශ්‍යතාවයක් නොවෙයි.
මුහුණෙ හැඩතල හැදෙන ආකාරය අනුව
එළිය අඳුර වැටෙන ආකාරය ගැන
මනා අවබෝධය අත්‍යාවශ්‍යයි..
මුහුණෙ හැඩතල හැදෙන ආකාරයත්
ඉගෙන ගන්න අවශ්‍යයි..
ඉතාම පහසුවෙන්
මෘදුකාංගයක් ඉගෙන ගන්න පුලුවන්..
මුහුණක් හරියට අඳින්න ඉගෙනගන්න
ජීවිත කාලෙම ගත කළත් මදි..
Corel Draw චිත්‍ර නිර්මාණය සඳහා
අතින් චිත්‍ර ඇඳීමේ හැකියාවක් තිබීම
අවශ්‍යතාවයක් නොවෙයි.
මුහුණෙ හැඩතල හැදෙන ආකාරය අනුව
එළිය අඳුර වැටෙන ආකාරය ගැන
මනා අවබෝධය අත්‍යාවශ්‍යයි..
Corel Draw මගින් කළ විශිෂ්ඨ නිර්මාණයක්
Kate Beckinsale by cd-marcusDigital Art / Vector / People
මුහුණක් අඳින විට
එළිය අඳුර කොපි කිරීමෙන්
නිවැරදිව නිර්මාණයක් කරන්න බෑ.
මුහුණෙ හැඩතල අවබෝධ කරගත යුතුයි...
මුහුණෙහි හැඩතල අවබෝධ කරගන්න.
මුහුණෙහි හැඩතල වලට සහ හැඟීම් වලට
හිස්කබල මතුපිට ඇති පේශි බලපායි.
එහෙත් වඩාත්ම බලපාන්නේ
හිස්කබලේ හැඩ තලවල රිද්මයයි..
චිත්‍ර ශිල්පීන්, ඡායාරූප ශිල්පීන් හා වේශ නිරූපණ ශිල්පීන් ආදී
විවිධ ක්ශේත්‍රවල නියුතු වූවන්ට මිනිස් මුහුණේ නිමාව
මනාව වටහා ගැනීම ඉතා ප්‍රයෝජනවත් වෙයි.
මුහුණක් අඳින චිත්‍ර ශිල්පියෙකුට
මුහුණෙ හැඩය ගොඩ නගා ගන්නට,
ඡායාරූප ශිල්පියෙකුට ඡායාරූපයට අවශ්‍ය පරිදි,
වෙස් ගැන්වීම හා ආලෝකකරණය කරගන්නට
මුහුණෙ මූලික හැඩය පිළිබඳ මනා දැනුමක් තිබීම අවශ්‍යයි.
මෙවැනි 3D නිර්මාණයකට වුවද හිස් කබලේ හැඩය ආධාර වෙයි.
මෙවැනි නිර්මාණ වල ජීවයට ප්‍රධානම හේතුවක් වන්නේ
හිස්කබලේ ලක්ෂණ මත නිර්මාණය කිරීමයි.
ලියනාඩෝ ඩා වින්චි හිස් කබල අධ්‍යයනය කළ අයුරු.
හිස් කබල නිශ්චිත රිද්ම රටාවන් පෙළක
අපූර්ව සංකලනයකි.
මාංශ පේශි වලින් හා සමෙන් වැසුණද
හිස්කබලේ හැඩතල හා ඒවා අතර රිද්මය
මුහුණේ හැඩයට ඉතා තදින් බලපායි.
============================================================
පරිගණක 3D අනුරුවක් ඇසුරෙන්
යන්ත්‍රානුසාරයෙන් ලී කැටයමක් කැපීම
============================================================
හිස් කබල් වල ඡායාරූප සඳහා.